ඔවුන් වෙනුවෙන් World Vision Lanka ආයතනයේ වයඹ උතුරු පළාතේ කළමනාකාර සුදේශ්. එන්. රොද්‍රිගෝ මහතා සහ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී. බී. එම්. සිරිසේන මහතා ඊයේ (03) රුපියල් මිලියන 1. 8 ක් ලබාදීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජේ.ජී.එන්. තිලකරත්න මහතා ඇතුළු වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
SDF