මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරුවට ගම්මානවලට තවත් ජල ටැංකි

    අගෝස්තු 22, 2014
    පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් පීඩාවට පත් ව ඇති ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ගම්මානවලට ජලය ගබඩා කර ගත හැකි ජල ටැංකි තොගයක් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා වෙත භාරදීම කදාන අයිස්මෑන් (ICEMEN) ව්‍යාපාරය විසින් පසුගියදා සිදු කරන ලදී.


    වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව මැණික්දෙණිය, නාගස්තැන්න, මෛත්‍රීගම, අසේලපුර, මහසෙන්පුර සහ කඩවත්මඩුව යන ගම්මානවල ජනතාව වෙනුවෙන් මෙසේ ජල ටැංකි බෙදාදීමට කටයුතු කෙරිණි. 

     

    මේ අවස්ථාවට අයිස්මෑන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වන දිල්හාන් පෙරේරා, දුෂාන් පෙරේරා, ලලින්ද්‍ර සිල්වා, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජී. බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ.

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya