අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විලුදු නගර් සහ සුබිට්චම් නගර් උදාගම්මාන ජනතා අයිතියට

    ඔක්තෝබර් 20, 2018

    මඩකළපුව දිස්ත්‍රික්කයේ මුන්මුනේ උතුර- කොකුවිල් ඉදි වූ විලුදු නගර් සහ සුබිට්චම් නගර් උදාගම්මාන අද (20) ජනතා අයිතියට පත් කෙරේ.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උදාගම්මාන දෙක ජනතා අයිතියට පත් කෙරෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

     ජල විදුලිය,අභ්‍යන්තර මාර්ග සහිත නව නිවාස 43ක් ඉදිකර තිබේ. මෙහිදී විලුදු නගර් ආදර්ශ ගම්මානයේ පවුල් 25කට නිවාස හිමිකම් ලබාදීම සහ සුබිට්චම් නගර් ආදර්ශ ගම්මානයේ පවුල් 18කට නිවාස 18කට නිවාස හිමිකම් ලබාදීම මීට සමගාමීව සිදු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya