මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ඒකාබද්ධතා කථික තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 21දා

    ජූලි 17, 2014

    සමාජ ඒකාබද්ධතා සතිය - 2014 වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් සංවිධානය කරන ලද බස්නාහිර පළාත් පාසල් විවෘත කේවල කථික තරගයේ අවසන් වටය හා ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට සියලු ම කටයුතු යොදා ඇත.


    මෙම උත්සවය මේ මස 21 වන දින ප.ව. 1.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී  පැවැත්වෙන අතර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර  මහතා සහභාගිවීමට නියමිතය.

     

    බස්නාහිර පළාත් විවෘත කථික තරගයේ අවසන් වටය එදින පැවැත්වෙන අතර, ජයග්‍රහණය කරනු ලබන පාසල් සිසුන් වෙත ත්‍යාග හා කුසලාන බෙදා දීම එම අවස්ථාවේදී සිදු කෙරේ.


    ECB/RU_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya