මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලවංචිකුඩි ප්‍රදේශයට ගොවිජන සේවා කාර්යාල සංකීර්ණයක්

    ජූලි 16, 2014
    මඩකළපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි ප්‍රාදේශීය ලේකම් කලාපයේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම අද (16) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඩකළපුව දිස්ත්‍රික් සහකාර කොමසාරිස් එන්. සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
     
    මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 90ක් වෙන් කොට ඇත.
     
    නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    IMG 4891
     
    IMG 4896
     
    IMG 4941

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya