නව නිවාස 29කින් සමන්විත සියනෙතුගම ගම්මානය වසර 2017 ඔක්තෝම්බර් මස ඉදිකිරීම් ආරම්භ කළේ ය. ගම්මානය අක්කර 2කින් යුක්ත වෙයි. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 24.5කි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, රන්මිණිතැන්න, ''සියනෙතුගම'' උදගම්මානය අද(6) පෙ.ව. 9.30 නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.