අදාළ පත්වීම් ලබාදීම වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ පැවති උත්සවයකදී සිදුකෙරිණ.
එම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.