අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් ශ්‍රම අභිමාණී ඇගයුම් උළෙල - 2017 අද

    මාර්තු 15, 2018
    සෞඛ්‍ය සම්පන්න නිරෝගී පරපුරක් බිහිකිරීම උදෙසා, ශ්‍රමයෙන් හා දිරියෙන් කැපූ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 2017 වසරේ රාජකාරි කටයුතුවලදී  දැක්වූ කුසලතාව ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබන ගම්පහ දිස්ත්‍රික් ශ්‍රම අභිමාණී ඇගයුම් උළෙල - 2017 ඇගයුම් උළෙල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) පස්වරු 3.00ට ගම්පහ සුමේධ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මේ ඇගයුම් උළෙල සංවිධානය කර ඇත. මේ අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා, කාන්තා කටයුතු හා සභා කටයුතු අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් සමරනායක යන මහත්වරුද සහභාගිවීමට නියමිතය.
     
    DMU- Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya