මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් මාධ්‍ය වැඩමුළුවක් ඉංගිරියට

    පෙබරවාරි 21, 2018
    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් ලබන 23දා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංගිරිය ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ.
     
    මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, විශාරද ජගත් වික්‍රමසිංහ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ගාමිණි සුමනසේකර මහත්වරු මෙම වැඩමුළුට සම්පත් දායකත්වය ලබාදෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya