මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ සංගණන නිලධාරීන් සඳහා වැඩමුළුවක් මොරවැවදී

    ජූලි 09, 2014
    මෙම වසරේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංගණනය සිදුකිරීමට බලාපොරොත්තු වන රජයේ නිලධාරීන් සඳහා වැඩමුළුවක් ඊයේ (08) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යයාලයේදී ආරම්භ විය. 


    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවියන්, කෘෂි නිෂ්පාදන, පශුපාලනය ඇතුළු කෘෂිකර්මාන්තය සම්බන්ධ කරුණු 09ක් මෙම වසරේ සංගණනය කිරීමට බලාපොරොත්තු වේ.

    සෑම පුද්ගලයෙක්ම තම නිවැරදි තොරතුරු රජයේ සංගණන නිලධාරීන් වෙත ලබා දීමෙන් මෙම සමීක්ෂණය සඳහා සහයෝගය දක්වන ලෙස මෙම අවස්ථාවට එක් වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පරිපාලන නිලධාරී ඒ. අලාවුදීන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් මෙම සංගණනය සිදු කිරීමට නියමිතය. මෙම වැඩමුළුවඅදින් (09) අවසන් වේ.

    SDF/NDH
     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya