මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිරට, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට අදත් වැසි

    සැප්තැම්බර් 10, 2017
    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ සහ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වාසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    එමෙන් ම ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ සවස 2.00න් පසු ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
     
    ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර දේශයවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya