අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර තරුණ තරුණියන්ට කොරියානු භාෂා පුහුණුව

    ජූනි 12, 2017

    දකුණු කොරියාවේ රැකියා කිරීම සඳහා පුහුණුවන මහනුවර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් හට කොරියන් භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහන ඇරඹේ.

    එහි සමාරම්භක උත්සවය සමාජ සවිබල ගැන්වීම් , සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) මහනුවර, සුදුහුම්පල අයි.එම්.එස්.ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya