මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ පාසල් වැසේ

    මැයි 26, 2017
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සබරගමුව පළාතේ සියලු පාසල් අද (26)  දිනයේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
     
    සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද උදෑසන මෙම තීරණය ගෙන ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya