මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිදහස් දින සැමරුමට සමගාමිව නුවරඑළිය ප්‍රාදේශීය සභාවෙන් ශ්‍රමද්‍රානයක්

    පෙබරවාරි 07, 2017

    69 වැනි ජාතික නිදහස් දින උළෙලට සමගාමීව කොටගල නගරය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ අනෙකු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ඳ කරගනිමින් නගරය හා මාර්ග පිරිසිදු කිරිමේ ශ්‍රමද්‍රානයක් සංවිධානය කර තිබුණි.

    කොටගල පොලිස් ස්ථානය, කොටගල වෙළද සංගමය, සර්වෝදය හා රොසිටා ආයතනය ඇතුළු සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ශ්‍රමදානය සඳහා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ලැබුණු බව නුවරඑළිය ප්‍රාදේශීය සභා ලේකම් කේ.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya