මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ දී ශරීර සුවතා වැඩසටහනක්

    පෙබරවාරි 06, 2017

    ශරීර සුවතා ජාතික වැඩසටහනට සමගාමීව විශේෂ ශරීර සුවතා වැඩසටහනක කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

    ව්‍යායාම් ක්‍රම පිළිබඳව මූලික දැනුමක් න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව මෙහි දී රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන් අතර , ක්ෂෙත්‍රයේ පළපුරුදු උපදේශිකාවක් විසින් මෙම වැඩසටහන මෙහෙය වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya