නිෂ්පාදකයාට සාධාරණ මිලක් හා ස්වයං රැකියා අවස්ථා වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන කුරුණෑගල දිස්ත්‍රික් දිවි නැගුම අංශය මඟින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.
මෙම ප්‍රදර්ශනයට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්, දිවිනැගුම නිලධාරීන් ඇගයීමේ උළෙලක්, දිවි නැගුම ළමා සමාජ සාමාජිකයින්ගේ හැකියාවන් එළිදැක්වීමේ වැඩ සටහන් හා දිවිනැගුම ව්‍යවසායකයන්ට පුහුණු වැඩ සටහනක්ද යොදා ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා පවසයි.
AP/DMU-Kurunegala