නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමට සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ ද්‍රව්‍ය බෙදා දීමක්

    දෙසැම්බර් 15, 2015
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන සැමට සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩ සටහනක් අද සිදු කෙරේ.
    මෙම වැඩ සටහන වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර මෙහිදී පවුල් 500 සදහා මෙම ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කෙරෙන බව නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
     
    දිඹුලාගල, වැලි කන්ද සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාව සදහා මුල් අදියරේදී ප්‍රතිලාභ හිමි වේ.
     
    AP/DMU-Polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya