ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික පෝෂණ ලේකම් කාර්යාලය මගින් පෝෂණය සදහා වන බහු ආංශික ක්රියාකාරී සැලැස්මක් හදුන්වා දී ඇති අතර එම බහු ආංශික සැලැස්ම නිසි පරිදි ක්රියාත්මක කිරීමට පෝෂණය සදහා වන දිස්ත්රික් මෙහෙයුම් කමිටුව ස්ථාපිත කෙරිණි.
AP/DMU-Gampha