ආබාධිත සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ඔසු පැන් දන්සැලක් අද දින(03)ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී පැවැත්විණි. දකුණු පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ආබාධිත සහිත වූවන්ගේ මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත. AP/DMU-Galle