වළක්වාලිය නොහැකි අන්ධභාවය තුරන් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මෙම පා ගමන සංවිධානය කර ඇත .දෙසැ.මස 05 වැනි දින පෙ.ව 9.00 ට වලක්වාලිය නොහැකි අන්ධභාවය ගැන මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි දෙවැනි මහලේදී පැවැත්වීමටද කටයුතු යෙදා ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී.ජී. මහීපාල සහ මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන්ද මේ සදහා සහභාගී වීමට නියමිතය.
AP/DMU-Kandy