අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් ලද තොරතුරකට අනුව එම චුයිගම් හා පෑන සිය භාරයට ගෙන පරික්ෂාකර පොළොන්නරු දිස්ත්රික් ලේකම් එස්. සේනානායක මහතාට ඒ පිළිබඳව දැනුම් දී ඇත.
පොළොන්නරු දිස්ත්රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරියේ පොළොන්නරුව දිස්ත්රික් වැටලීම් ඒකකයේ නිලධාරීහු පිරිසක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .
පොළොන්නරුව පාරිභෝගින අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ, විද්යුත් කම්පන සහිත චුයිගම් හෝ පෑන් වර්ග මෙතෙක් කිසිඳු දිනකදී අත්අඩංගුවට ගෙන නොමැති බව ය.
dmu_Polonnaruwa