ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි කාන්තා ව්‍යවසායකයින් 400කට ආසන්න පිරිසක් සිය නිර්මාණ මෙහිදී එළි දැක් වූ අතර අත්කම් නිර්මාණ, බතික්, පේෂකර්ම, ආහාරපාන සහ මනාලියන් හැඩ දැක්වීම ඇතුළු නිර්මාණ රැසක් මේ අතර වේ.
දකුණු පළාත් ක්‍රීඩා සංස්කෘතික, යෞවන හා වනිතා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශණය සඳහා දකුණු පළාත් ක්‍රීඩා සංස්කෘතික, යෞවන හා වනිතා කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ද සහභාගී වී සිටියහ.
AP/DMU-Galle