එදිනට මතින් තොර රටක් බිහි කිරීමේ අරමුණින් පාසල් දරුවන් හා සිවිල් ප්‍රජාව ඉලක්ක කෙරෙමින් වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිත අතර මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ක්‍රියාත්මක වුණ මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඇතුළු පිරිසක් ඇගයීම ද මෙහි දී සිදු කෙර්.
කෑගල්ල මතින් තොර නිදහස් දිස්ත්‍රික්කය බවට පත්කිරීම සඳහා මෙම ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ප්‍රජාව දැනුවත් කෙරෙන විවිධ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරේ.
AP/DMU-Kegalle