නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලට නව අංග සම්පූර්ණ නේවාසිකාගාරක්

    නොවැම්බර් 06, 2015

    කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය තුළ ඉදිකිරීමට නියමිත අංග සම්පූර්ණ නේවාසිකාගාර ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අද (06) උදෑසන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    සිසුන් 554දෙනෙකුට නේවාසිකාගාර පහසුකම් සැපයෙන මෙම නව සිව් මහල් ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 603කි.
     
    මෙම අංග සම්පූර්ණ නේවාසිකාගාරයේ ඉදිකිරීම් 2017 ඔක්තෝම්බර් 26ට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
     

    එම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක ලේකම් (ඉංජිනේරු) කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොළඹ ආරක්ෂක සේවා විද්‍යලයේ විදුහල්පතිනිය ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya