දිස්ත්‍රික්ක 8කට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. ඒ අනුව මොනරාගල, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්ක මෙම අවදානම් පවතින දිස්ත්‍රික්ක ලෙස නම් කොට ඇත.