මෙම වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්කය පුරා පොල් පැළ ලක්ෂයක් බෙදා දීමට නියමිතය. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම, සෑම පවුලක් වෙනුවෙන් පොල් පැළ පහ බැගින් මෙහිදී බෙදා දෙයි.
ග්‍රාමීය ආර්ථීකය සවිබල ගැන්වීමේ දී, සෑම පවුලකටම අතිරේක ආදායමක් ලබා ගැනීමේ මාර්ගයක් ලෙස අම්පාර දිස්ත්‍රික්කය පුරා පොල් වගාව සංවර්ධනය කිරීමට ද මේ අයටතේ අපේක්ෂා කෙරේ.
ඒ අනුව, 'කප්රුකෙන් රඹකැන්ඔයට අපමණ අගයක්' වැඩසටහනේ දෙවැනි අදියර යටතේ පදියතලාව, කෙහෙල්උල්ල, හෝලිකේ සහ සෙරැන්කැටගොඩ යන ප්‍රදේශවල ජනතාව වෙත මෙම පොල් පැළ බෙදා දීම සිදු කෙරිණි.
SDF