මෙමගින් මත්ද්‍රව්‍ය පිළිබද බෞද්ධාගමික පැතිකඩ, සෞඛ්‍යමය වශයෙන් බලපාන ආකාරය සහ නීතිමය පසුබිම කෙරෙහි අවධානය යොමුකරමින් ළමුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදි.
මෙම වැඩසටහනේ සම්පත් දායකයින් වශයෙන් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ, වෛද්‍ය රෝහිත ඇළපාත මහතා සහ මාතර පොලිසිය සහභාගි වූහ.
මේ අවස්ථාවට 10 – 11 ශේණි වල ළමුන් 150 කට අධික පිරිසක් සහභාගි වූහ.
AP/DMU-Matara