මෙම කරුණු අනාවරණය වුයේ පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඩෙංගු මර්ධන කමිටු රැස්වීමේදීය.
මෙහි දී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා සෑම කාර්යාලයක්ම ඩෙංගු පරීක්ෂාවට ලක් කිරීම කාලෝචිත බව පැවසීය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණී ආරියරත්න මහත්මිය ද , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්, සෞඛ්‍ය අංශ නිලධාරීන්, අධ්‍යාපන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
AP/DMU-Kegalle