කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ය.
මෙම ප්‍රගති සමාලෝචන හමුව පළමු වරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන අතර දිවයින පුරා මෙම හමු පැවැත් වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා මෙම වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර ක්ෂේත්රයේ වර්ධනය අත්පත් කරගත් ව්‍යවසායකයින් 75කට ආසන්න සංඛ්‍යාවක් එක් වී සිටිය හ.
AP/DMU-Galle