මෙම කරුණු අනාවරණය වූයේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසර කමිටු රැස්වීමේදීය.
මේ යටතේ කෑගල්ල නගර සභාව සදහා රු. ලක්ෂ 57 ක් ද, මාවනැල්ල ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 31 ක් ද, රඹුක්කන ප්‍රාදේශීය සභාව සදහා රු.ලක්ෂ 29 ක් ද, යටියන්තොට ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 46 ක් ද, රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 55 ක් ද, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව සදහා රු. ලක්ෂ 33 ක් ද, මෙම පිළිසරු කොම්පෝස්ට්
ව්‍යාපෘතිය සදහා යෙදවීමට නියමිතය.
AP/DMU-Kegalle