නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂමේ නව සභාපති තනතුරට විනිසුරු වීරසූරිය

    ඔක්තෝබර් 21, 2015

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු අධිකරණ විනිසුරුවරයෙකු වන ටයිටස් බෝධිපාල වීරසූරිය මහතා පත් කර තිබේ.

    විනිසුරු ලාල් රංජිත් සිල්වා සහ චන්ද්‍රනාත් නෙවිල් ගුරුගේ යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වන අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ලෙස පත් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya