අගෝස්තු මාසය වන විට මෙට්ට්‍රක් ටොන් 10 කට ආසන්න අපනයනයක් ලැබී ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.
මෙයට අමතරව මෙම වර්ෂය තුළ දී පොකුණුවල මත්ස්‍ය පැටවුන් තැම්පත් කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ මත්ස්‍ය පැටවුන් 22,250 ක් තැම්පත් කිරිමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ගොවීන් 10ක් තෝරාගෙන ඇත.