දකුණු පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍ය යු.ඩි.ජි. ආරිතිලක මහතා හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙය ආරම්භ කෙරිණි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණ.
මෙම අවසස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිතයන් විසින් මෙම ගොවිපළෙහි පැළ සිටුවිමක් සිදුකළ අතර එයට අමතරව පැළ බෙදා හැරිමක්ද සිදු කෙරිණි.
AP/DMU-Galle