මෙහිදී පාසල් දරු දැරියන් 47 දෙනෙකුට ත්‍යාග හා සහතිකපත් ප්රදානය කිරීමට නියමිත අතර ගම්පහ දිසා වන කාර්යාලය මගින් මෙය සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට වනසංරක්ෂක නිලධාරි, කලාප නියෝජ්‍ය වනරක්ෂක නිලධාරි , මීරිගම ප්‍රාදේශීය ලේකම්, ගම්පහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.
AP/DMU-Gampha