නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් වෙරළ පවිත්‍රතා වැඩසටහන හෙට

    සැප්තැම්බර් 22, 2015
     
    දකුණු පළාත් වෙරළ පවිත්‍රතා වැඩසටහන හෙට උදෑසන 7 ට ගාල්ල දෙවැට අධිවේගී පිවිසුම ඉදිරිපිට වෙරළ තීරයේදී පැවැත් වේ. 
    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන  අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක , දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරේ.
     
    මේ අවස්ථාව සඳහා සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
     
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya