තවද අනායනික ලොකු ලුනු වෙළදපොළට නිකුත්කර ඇති නිසා දේශීය ලුනු නිසි මිලට අලෙවි කර ගැනිමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බවට ගොවි සංවිධාන සිදු කළ පැමිණිලි සැලකිල්ලට ගෙන අගමැතිවරයාගෙන් මෙම ඉල්ලිම කර තිබේ.
සිගිරිය, ගලේවෙල ප්‍රදේශ වල ගොවින් 6,000 ක් පමණ ලොකු ලුනු වගාවේ නිරතවි සිටින බවත් ලොකු ලුනු කිලෝ එකක් නිෂ්පදානය කිරිම සදහා රුපියල් 60 - 65 ත් අතර මුදලක් වැය වේ.එම නිසා දේශීය ලොකු ලුනු ගොවියාට සාධාරණ මිලක් ලබාගැනිමට හැකිවන ආකාරයට ආනයනික පකිස්ථාන ලොකු ලුනු සදහා බද්දක් පනවා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනිමට කටයුතු සලසා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටී.
AP/DMU-Matale