මෙම ව්‍යාපෘතිය මඟින් මාවනැල්ල, අරණායක හා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ජනතාව වෙත සෙත සැලසෙයි.
මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියටත් කරගෙන යාම පිණිස නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
SDF