2015 ජනවාරි 08 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ පත්වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ ද විදේශ රැකියා අමාත්‍ය ධුරය හෙබවූයේ තලතා අතුකෝරළ මහත්මිය යි.
විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය හෙට (14) විදේශ රැකියා අමාත්‍යංශයේ දී සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.