නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක

    සැප්තැම්බර් 05, 2015

    අද දිනයේදී දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි  ඇතිවේ.

     

     සවස 04.00න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවේ.

     

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (5) දහවල් 12.10 කොම්පඤ්ඤ වීදීය, අංගොඩ, හග්ගල සහ සියඹලාණ්ඩුව නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya