එහිදී මුලතිව් ප්‍රදේශයට අදාළ ප්‍රධාන කරුණු පිළිබඳ ව අදහස් හුවමාරු කර ගැනිණි. මුලතිව් ප්‍රදේශයේ කටයුතු පිළිබඳව තම ආරක්ෂක හමුදාවේ වගකීම් පිළිබඳව ආඥාපතිවරයා මෙම නියෝජිත පිරිසට කරුණු පැහැදිලි කළේය.
NDH/army.lk
ශ්‍රී ලංකාවේ පිහිටි ජපන් තානාපති කාර්යාලයේ උපදේශක මරිකෝ යමාමොටෝ මෙනෙවිය සහ අයි. රත්නායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, ඔවුන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එස්. විතානගේ මහතා හමුවූහ.