මේ සදහා මැරතන්,ඇවිදීම සහ පාපැදි තරඟ සඳහා සහභාගී වන ක්‍රිඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙකු මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ. සහභාගී වූ සියළුම ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙත ක්‍රීඩා ඇදුම් කට්ටලයක් බැගින් ලබා දීමද මෙහිදී දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍යතුමන් වෙතින් කෙරිණි. මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ 86%ට ආසන්න ප්‍රතිපාදන ප්‍රමාණයක් ජාතික ක්‍රිඩා උළෙල ඉලක්ක කරගෙන දකුණු පළාතේ ක්‍රිඩා සංවර්ධනය සඳහා මේ වන විට යොදවා හමාර බවයි.එමෙන්ම ජාතික ක්‍රිඩා උළෙලේ මෙවර අනූශුරතාව දකුණු පළාතට දිනා ගැනීමට අවස්ථාව හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ය.
AP/DMU-Galle
AP/DMU-Galle