මේ සම්බන්ධයෙන් වන ශ්රී සන්නස් පත්රය පිළිගැන්වීම අද (22) කෝට්ටේ රාජමහා විහාර සිරි මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරේ.
උන්වහන්සේ පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් හෙට (23) කිරුළපන පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
සබරගමු පළාතට උන්වහන්සේ විසින් දිගු කලක් තිස්සේ ඉටුකරනු ලැබ ඇති අනගි ශාසනික මෙහෙවර ඇගයීමක් වශයෙන් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධාර්ම මහා සංඝ සභාව විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.
DB