නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ක්‍රීඩා උපදේශකයන්ට සහ කෙඩෙට් නිලධාරීන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වැඩමුළුවක්

    අගෝස්තු 19, 2015
    පනාගොඩ ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් හදිසි අනතුරු වලක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලදී. 
       

    මෙහි දී ක්‍රීඩා උපදේශකවරුන් සහ කෙඩෙට් නිලධාරීන් 41 දෙනෙක් වෙත ශරීරය නිවැරදිව පවත්වා ගැනීම,  තුවාල අවම කරගැනීම සහ තුවාලවීම් වලක්වා ගැනීමේ උපායමාර්ග, පෙරහුරු, දිගැරීම සහ සිසිල්වීම, ව්‍යායාම වර්ග, වෙළුම් පටි යෙදීම, සම්බාහනය කිරීම, නිවැරදි අභ්‍යාස සිදු කිරීම ආදි මේ සම්බන්ධ අවශ්‍ය වැදගත් කරුණු පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya