පක්ෂය | ලබා ගත් ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | ආසන සංඛ්‍යාව |
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය | 127,185 | 53.25% | 03 |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 38,477 | 16.11% | 01 |
එක්සත් ජාතික පක්ෂය | 32,359 | 13.55% | 01 |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 238,846 | 94.64% | 05 |
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 13,538 | 5.36% | |
මුළු ඡන්ද සංඛ්‍යාව | 252,384 | 69.11% |