වර්ග කිලෝමීටර 4,816 විශාලත්වයකින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුල් ජනගහනය 1,636,000ක් මුලු ඡන්දදායකයින් ගණන 1,266,443කි.
එයින් තැපැල් ඡන්දදායකයින්ගේ ගණන 67,958කි. දිස්ත්‍රික්කයට මැතිවරණ කොට්ඨාස 14කින් ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක්ද ග්‍රාම නිලධාරී වසම් 1,610කින්ද සමන්විතය. දිස්ත්‍රික්කයෙන් ඡන්ද මධ්‍යස්ථාන 925ක් පිහිටුවා ඇති අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 151ක්ද සිදු කිරීමට නියමිතය. වයඹ රාජකීය විද්‍යාලය, කුරුණෑගල කාර්මික විද්‍යාලය, මලියදේව පිරිමි විද්‍යාලය සහ කුරුණෑගල රණවිරු විද්‍යාලය ගණන් කිරීමේ කටයුතු සඳහා යොදා ගැනේ. රජයේ නිලධාරීන් 12,000ක් මැතිවරණ කටයුතු සඳහා යෙදවීමට නියමිතය.
SDF/dmu_Kurunegla