මෙම වැඩසටහන සදහා කොළඹ දිස්ත්‍රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් 250 ක් සහභාගී විය.මේ අය සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය අජිත් ජයවර්ධන මහතා විසින් රැකියාවකට ප්‍රවේශ වීම පිළිබද රැකියා අපේක්ෂිතයන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වූ විවිධ ආයතන කිහිපයක් මගින් එදිනම 30 දෙනෙකු සඳහා රැකියා අවස්ථා ලබා දීම ද සිදු විය.මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරින් විසිනි.