කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා ගේ මගපෙන්වීම යටතේ කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂිකා ආර්.ඒ චූලානන්ද මහත්මියගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරිනි අනුරාධා මායාදුන්නේ මහත්මියගේ සංවිධායකත්වයෙන් මෙම පාඨමාලා පවත්වන ලදී.
එහි දී එම රැදවියන් සදහා රෙදි මුද්‍රණය, සාරි වැඩ දැමීම, සාරි හැට්ට මැසීම, රූපලාවන්‍ය, කොණ්ඩා කැපීම හා කොණ්ඩා මෝස්තර, තිර රෙදි, රස කැවිලි නිෂ්පාදනය යන ක්ෂේත්රයන් පිළිබඳ පුහුණු අවස්ථා රැදවියන් සඳහා ලබා දීමට කටයුතු කෙරිණි.
dmu_Colombo