නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහල් නිවාස යටිතල පහසුකම් නවීකරණයට පියවර

    අගෝස්තු 06, 2015

    කොළඹ නගරයේ මහල් නිවාස ව්‍යාපෘති 13හි යටිතල පහසුකම් නවීකරණය කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 143.29ක් වැය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලැබී ඇත.

    පවුල් 1700ක් පමණ පදිංචි මෙම නිවාස ව්‍යාපෘතියෙහි පොදු මාර්ග සහ වැසි ජල කාණු පද්ධතිය අලුත්වැඩියා කිරීම මෙමඟින් සිදු වේ.


    බෝලමේසන්වත්ත නිවාස ක්‍රමය, වේළුවනාරාම නිවාස ක්‍රමය, ඇල්විටිගල නිවාස ක්‍රමය, මල්ලිකාරාම නිවාස ක්‍රමය, සෙන්ට්‍රල් පාර නිවාස ක්‍රමය, කම්මල්වත්ත නිවාස ක්‍රමය, ජුම්මා මස්ජිඩ් නිවාස ක්‍රමය, දිසානායක වත්ත නිවාස ක්‍රමය, අලුත් මාවත නිවාස ක්‍රමය, ඩයස් පෙදෙස නිවාස ක්‍රමය, බ්ලූමැන්ඩල් නිවාස ක්‍රමය, ශාන්ත ජේම්ස් වීදිය නිවාස ක්‍රමය, අලුත් කඩේ නිවාස ක්‍රමය යන නිවාස ව්‍යාපෘතිවල මේ අනුව යටතල පහසුකම් නවිකරණය වේ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya