මෙම වැඩසටහන ප්රජා පොලිස් කොට්ඨාසය විසින් සංවිධානය කර තිබූ අතර මෙම වැඩසටහන සඳහා 350කට අධික සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ප්රජා පොලිස් කොට්ඨාසයේ අධ්යක්ෂ මුදිත පුස්සැල්ල මහතාගේ මාර්ගෝපදේශණය යටතේ පැවැති මෙම වැඩසටහනෙහි දේශකයා වශයෙන් පොලිස් පරීක්ෂක කරුණාතිලක මහතා සහභාගි විය.
DB