මේ අතරවාරයේ දී ත්රීකුණාමලය දිස්ත්රික් ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා හමු වී මැතිවරණ කටයුතු පිළිබඳ ව සාකච්ඡා පවත්වා ඇති අතර එහි දිස්ත්රික් ලේකම්වරයා විසින් මැතිවරණ නිරීක්ෂකයන් වෙත 2015 මහ මැතිවරණය පිළිබඳ ව කරුණු ගෙන හැර දැක්වීය.
මෙම අවස්ථාව සඳහා ත්රීකුණාමලය අතිරේක දිස්ත්රික් ලේකම් ජී.ඒ.එස්. අරුල් රාසා, සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් වෙල්ගම මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
DB